Friday, March 25, 2016

ලිංගික හැකියාව වැඩි කරන රහස් ක්‍රම මෙන්න


ඔබ ජීවිතයෙදි ඔබේ සහකාරියට හොද සහකරුවෙක් විය හැක. එත් ඔබ නිදි යහනෙදි හො`ද සහකරුවෙක්ද?  එසේ නැත්තම් හොද සහකරුවෙක් වන්නේ කෙසෙද? ඔබ නිදි යහනේ දුර්වලයෙක් නම් නිදි යහනේ වීරයෙක් වන්නේ කෙසෙද? මෙන්න එයට ක්‍රම 9ක්ම..


1 හදවත නිරෝගීවත්ව තබාගන්න

ඔබ දන්නවාද ඔබේ ශිෂ්ණය ක්‍රියාකරිත්වයට රුධිර පීඩනය බලපාන බව.. සිගරට් උරන්නන්ගේ ලිංගික ශක්තිය අඩු වන්නේ ඒ හේතුව නිසයි. මන්ද ඔවුන්ගේ රුධිර පීඩනය අක්‍රමවත්ය. එ බැවින් නිරෝගීමත් හදවත් ඇතිවීම ලිංගික කාරියේදි ඉතාමත් වැදගත් සාධකයක් වේ.

2 ක්‍රියාශිලීව සිටීම

ඔබ ක්‍රියාශීලි පුද්ගලයෙක්නම් ඔබේ ලිංගික හැකියාව වර්ධනය වන බව ඔබ දැන සිටියාද?
ඔබ ක්‍රියාශීලී වන විට ඔබේ හදගැස්ම හොදින් සිදුවේ. මේ ස`දහා ඔබ දිනකට විනාඩි 30 ක්වත් ව්‍යායාමේ නිරතවීම ප්‍රාමණවත්. දිවීම පිහිනීම වැනි දේ කරනවානම් වඩාත් යෝග්‍යවේ.

3 ආහාර පාලනය

ඔනැම දෙයක්දී කැම ප්‍රධාන තැනක් ගන්නවා. සුදු ළුණු, කෙසෙල්, චොකලට්, රටකජු හා බිත්තර වැනි ආහාර ඔබේ ලිංගික ශක්තිය වැඩි කරන්න ඛෙහෙවින් උපකාරි වේ.

4 පීඩනයෙන් තොර වන්න

ඔබ නිතරම  පීඩනයෙන් ඉන්න පුද්ගලයෙක්නම් මෙය දැන ගැනීම ඔබට වඩාත් වැදගත් වේවි. මන්ද ඔබ පීඩනයෙන් සිටින පුද්ගලයෙක්නම් ඔබේ ලිංගික ශක්තිය අඩුවිය හැක. මන්ද ඔබ නිතරම පීඩනයෙන් පසුවෙන නිසා එම`ගින් ඔබ ලිංගිකත්වයට ඇති ආශාව අඩු විය හැක.

5 නරක පුරුදු අත් හරින්න

ඔබ මත්පැන් සිගරට් මත්ද්‍රව්‍ය ගන්නා එයට ඇබ්බැහි වු කෙනෙක්නම් දැන්ම එය අත් හරින්න. මන්ද එවා මගින් ඔබේ හදවත් හා රුධිර පීඩනය ක්‍රියාකාරිත්වය අඩපණ කර ඔබේ ලිංගික හැකියාවන් අඩු කරනු ලබයි.

6 සූර්්‍ය ශක්තිය අත් විදින්න

ඔබ විවේකීව සිටින මොහොතක සූර්්‍ය රශ්මිය අත් විදින්න. එයින් ඔබේ සිරුර නීරෝගීකර ඔබේ ෙසෙල වර්ධනය කරනු ඇත.

7 පුරුදු වෙන්න

ඔබ සහකාරිය/සහකරු සමග ලිංගික එක් වන්න පෙර ඔබ තනියෙන් ඉන්න විට එය පුරුදුවන්න? එයට හොදම දේ ස්වයංවින්දනයයි. එක එක ආකාරයට ස්වයංවින්දනයේ යෙදෙන්න. ඉතා දිගු වේලාවක් ශ=ක්‍රාණු පිට නොකර ඉන්න එය ඔබට උදව් වේ. එයින් වැඩි තෘප්තියක් දෙදෙනාටම ලැබේවි.

8 හො`ද සවන්දෙන්නෙක් වන්න

අපේ පිරිමින්ගේ නැතිම දෙය මෙයයි. සමහර අවස්ථාවලදි ඔබේ සහකාරිය සමහර ලිංගික් ක්‍රියා කිරීමට අකමැති වනු ඇත. ඇයට සවන් දෙන්න. ඇයත් එක්ක සුහදව ලිංගිකව එක් වන්න. ඔබේ ආසවන් පමණක් ඉටු කර නොගන්න.

9 උපදෙස් ගන්න

පළපුරුදු විශ්වාසී අයගෙන් උපදෙස් ගන්න. එයට ලැජ්ජා නොවෙන්න.

0 comments:

Post a Comment