Wednesday, March 30, 2016

Tuesday, March 29, 2016

Sunday, March 27, 2016

කොන්ඩම් දාල සෙක්ස් කරන්න කලින් කියවන්න


ගොඩක් අය හිතන් ඉන්නෙ කොන්ඩම් දැම්මම ඔක්කොම හරි කිසි දෙයක් වෙන්නේ නෑ කියල. ඒත් ඒ මතය වැරදියි.මේ ලිපිය සරල සිංහලට හරවල ඛෙදාගන්නේ අපේ තරුණ පරපුර දැනුවත් කරන්න.  ලිංගික හර්පීස් හර්පීස් තුවාල පුරුෂ ලිංගය මත හෝ ස්ත්‍රී යෝනිමාර්ගය තුල පමණක් ඇත්නම් කොන්ඩම් භා විටයෙන් වලක්වාගත හැක. නමුත් කලවා ඇතුළු අනෙකුත් ස්ථාන සමේ ස්පර්ශවීම මගින් රෝගය බෝවේ. 

ලිංගික උකුණන්
රෝම එකිනෙක ස්පර්ශ වීම මගින් බෝ වේග කොන්ඩම් මගින් වලක්වා ලිය නොහැකග ලිංගික ප්‍රදේශ රෝම ඉවත්කර පිරිසිදුව තබාගැනීම (දෙදෙනාම හෝ ලිංගික කාර්යයට එක්වන අය) ඒ මගින් බොහෝ දුරට වලක්වා ගතහැක.

ඉතිරිය කියවන්න මෙතනින් යන්න

Friday, March 25, 2016

ලිංගික හැකියාව වැඩි කරන රහස් ක්‍රම මෙන්න


ඔබ ජීවිතයෙදි ඔබේ සහකාරියට හොද සහකරුවෙක් විය හැක. එත් ඔබ නිදි යහනෙදි හො`ද සහකරුවෙක්ද?  එසේ නැත්තම් හොද සහකරුවෙක් වන්නේ කෙසෙද? ඔබ නිදි යහනේ දුර්වලයෙක් නම් නිදි යහනේ වීරයෙක් වන්නේ කෙසෙද? මෙන්න එයට ක්‍රම 9ක්ම..


1 හදවත නිරෝගීවත්ව තබාගන්න

ඔබ දන්නවාද ඔබේ ශිෂ්ණය ක්‍රියාකරිත්වයට රුධිර පීඩනය බලපාන බව.. සිගරට් උරන්නන්ගේ ලිංගික ශක්තිය අඩු වන්නේ ඒ හේතුව නිසයි. මන්ද ඔවුන්ගේ රුධිර පීඩනය අක්‍රමවත්ය. එ බැවින් නිරෝගීමත් හදවත් ඇතිවීම ලිංගික කාරියේදි ඉතාමත් වැදගත් සාධකයක් වේ.

2 ක්‍රියාශිලීව සිටීම

ඔබ ක්‍රියාශීලි පුද්ගලයෙක්නම් ඔබේ ලිංගික හැකියාව වර්ධනය වන බව ඔබ දැන සිටියාද?
ඔබ ක්‍රියාශීලී වන විට ඔබේ හදගැස්ම හොදින් සිදුවේ. මේ ස`දහා ඔබ දිනකට විනාඩි 30 ක්වත් ව්‍යායාමේ නිරතවීම ප්‍රාමණවත්. දිවීම පිහිනීම වැනි දේ කරනවානම් වඩාත් යෝග්‍යවේ.

3 ආහාර පාලනය

ඔනැම දෙයක්දී කැම ප්‍රධාන තැනක් ගන්නවා. සුදු ළුණු, කෙසෙල්, චොකලට්, රටකජු හා බිත්තර වැනි ආහාර ඔබේ ලිංගික ශක්තිය වැඩි කරන්න ඛෙහෙවින් උපකාරි වේ.

4 පීඩනයෙන් තොර වන්න

ඔබ නිතරම  පීඩනයෙන් ඉන්න පුද්ගලයෙක්නම් මෙය දැන ගැනීම ඔබට වඩාත් වැදගත් වේවි. මන්ද ඔබ පීඩනයෙන් සිටින පුද්ගලයෙක්නම් ඔබේ ලිංගික ශක්තිය අඩුවිය හැක. මන්ද ඔබ නිතරම පීඩනයෙන් පසුවෙන නිසා එම`ගින් ඔබ ලිංගිකත්වයට ඇති ආශාව අඩු විය හැක.

5 නරක පුරුදු අත් හරින්න

ඔබ මත්පැන් සිගරට් මත්ද්‍රව්‍ය ගන්නා එයට ඇබ්බැහි වු කෙනෙක්නම් දැන්ම එය අත් හරින්න. මන්ද එවා මගින් ඔබේ හදවත් හා රුධිර පීඩනය ක්‍රියාකාරිත්වය අඩපණ කර ඔබේ ලිංගික හැකියාවන් අඩු කරනු ලබයි.

6 සූර්්‍ය ශක්තිය අත් විදින්න

ඔබ විවේකීව සිටින මොහොතක සූර්්‍ය රශ්මිය අත් විදින්න. එයින් ඔබේ සිරුර නීරෝගීකර ඔබේ ෙසෙල වර්ධනය කරනු ඇත.

7 පුරුදු වෙන්න

ඔබ සහකාරිය/සහකරු සමග ලිංගික එක් වන්න පෙර ඔබ තනියෙන් ඉන්න විට එය පුරුදුවන්න? එයට හොදම දේ ස්වයංවින්දනයයි. එක එක ආකාරයට ස්වයංවින්දනයේ යෙදෙන්න. ඉතා දිගු වේලාවක් ශ=ක්‍රාණු පිට නොකර ඉන්න එය ඔබට උදව් වේ. එයින් වැඩි තෘප්තියක් දෙදෙනාටම ලැබේවි.

8 හො`ද සවන්දෙන්නෙක් වන්න

අපේ පිරිමින්ගේ නැතිම දෙය මෙයයි. සමහර අවස්ථාවලදි ඔබේ සහකාරිය සමහර ලිංගික් ක්‍රියා කිරීමට අකමැති වනු ඇත. ඇයට සවන් දෙන්න. ඇයත් එක්ක සුහදව ලිංගිකව එක් වන්න. ඔබේ ආසවන් පමණක් ඉටු කර නොගන්න.

9 උපදෙස් ගන්න

පළපුරුදු විශ්වාසී අයගෙන් උපදෙස් ගන්න. එයට ලැජ්ජා නොවෙන්න.

Tuesday, March 22, 2016

ලොව භයානකම ලිංගික ඉරියව්ව

අතරිනුත් භයානකම ඉරියව්ව ගැනයි අද අපි කථා කරන්න යන්නේ.මොකද්ද මේ තරම් භයානක ඉරියව්ව.මේක නමින් කව් ගර්ල්ය

.මෙහිදි සිදුවන්නේ සහකරුවා වැතිරී සිටින අතර සහකාරිය සහකරුව්ව මත නැග ලින්ගිකිව එක් වීමය.මෙය ලොව පවතින ජනප්රියම ලින්ගික ඉරියව් වලින්ද එකකි.එම හේතුවමද මෙහි භයානක කම වැඩි කරන්න බලපා ඇත


මෙය භයානක ඉරියව්වක් වන්නේ මෙහිදී සහකාරිය සහකරුවාගේ ලින්ගින්ද්රය මත නැගි සිටීමය.එහිදී ඇයගේ ශරීරයේ බර සියල්ලම වැටෙන්නේ සහකරුවාගේ ලින්ගය හා ශරිරය මතටය.එසේම මෙහිදී සහකාරිය විසින් වැඩි කාරියක් කරන අතර සහකරු බොහෝ විට සිදු කරන්නේ වැතිරී සිටීම පම‚.එමගින් චලනය ඔස්සේ පීඩනයක් ඇති විය හැකි අවදානමද ඉහ)කඑතය,මෙය සිදු කිරීමේදී කිසිදු වේදානවක් ඇති නොවුනත් මෙමගින් පසු අතුරු රෝග ඇති විය හැක.විශේෂයෙන් මස්පිඩු පෙරලීම් වගේ අවස්තා ඇතිවිමේ ඉහ)කඑත සම්භාවිතාවයක් ඇත.

මෙම දත්තයක් පුදගලයන් 182ක් යොදාගෙන කර සමීක්ෂණයක ප්රතිපලයක් වේ.මේදි 51% පිරිසක් විසින් භයානකම ඉරියව්ව ලෙස තොරා ගෙන ඇත්තේ කව් ගර්ල් ඉරියව්වයි මෙම ඉරියව්වේ ලින්ගික් එක් වි සිටිමෙන් පුද්ගලයන් මිය ගිය අවස්ථාද ඉතිහාසයේ සදහන් වේ 

Wednesday, March 16, 2016

කෙල්ල සෙක්ස් වලට කැමතිද කියල නහයෙන් දැනගන්න හැටි


පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැකිය. කෙනකුට හාදු දීම, සිප ගැනීම ආදී දේ සඳහා මුල් කරගන්න නාසය ස්ත්‍රියකගේ පිහිටීම අනුව ඇයගේ ගති ලක්ෂණ මැනවින් පෙන්වයි.

සිහින්ව දිගැටි නාසයක් පිහිටි ස්ත්‍රිය  - පංච කල්‍යාණියක් බඳු, රුව ඇත්තියකි. ඇය බොහෝ කලබල නොවන නිහතමානී තැනැත්තියක් වේ.

නාසය කොට වී ඇහි බැම නාසය හා බැඳී ඇති ස්ත්‍රීන් - බොහෝ කලහාකාරි වේ. කණ්ඩායමක පෙරමුණ ගෙන ක්‍රියාකරයි.

නාස් පුඩු මැද උල්ව පිහිටා ඇත්නම් - බොහෝ රහස් සඟවා ගනී. කිසිවක් හෙළි නොකරයි. කතා බහ අඩුය.

නාස් ඇටය, මැද ඉස්සී පිහිටයි නම් - බොහෝ කපටිකම් කරන්නියකි. කිසිවක් නොමැති කෙනකු සේ ජීවත් වේ.

ඉහළින් නාසය වක්‍ර සහිතයි නම් - බොහෝ ආශාවන් පසුපස ලුහුබඳී. මායාකාරියකි.

නාස් පුඩු ගනව විශාලව පිහිටා ඇත්නම් - කිසිම දෙයකින් සෑහීමට පත් නොවේ. ලැබුණ දෙයද අගය නොකරයි.

උඩුතොල දක්වා නාසය මැදින් ඉස්සුණු දාර සහිතව පිහිටි ස්ත්‍රීන්- ඥානවන්තයි. කථිකත්වයක් ඇත. එමෙන්ම සිහි නුවණින් කටයුතු කරයි.

කතා කරන විට, නාසය නටවයි නම්- බොහෝ රාගාධික තැනැත්තියකි. එමෙන්ම සිත් ඇද ගැනීමට උත්සාහ දරයි.

නාස්පුඩු අඟ දෙකොනෙ වළ ගැසී ඇත්නම් - නිතරම තමා ගැන වර්ණනා කරයි.

නාසයේ සිදුරු වටා හම කළු නම් -  කිසිම උපදෙසක් පිළිනොපදී. තම අභිමතයට කටයුතු කරයි. ඇය විවාහ වුවද අනියම් බැඳීම් ඇතිකර ගනී.

Saturday, March 12, 2016

ස්වයං වින්දනයේ යෙදෙන නොයෙදෙන සියලු දෙනාම කියවන්න.

ස්වයං වින්දනයේ යෙදෙන නොයෙදෙන සියලු දෙනාම කියවන්න.

ස්වයං වින්දනයේ යෙදීම යොවුන් වියට පත් ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙක් ලබන අහිංසක වින්දනයකි. එමගින් කිසිදු ශාරීරික හානියක් ඇති නොවේ. යනුවෙන් තොරතුරු අනාවරණ වී ඇත එය ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යුතු නැත. මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය ඇසුරින් උපුටා ගත් සංවාදයක් පහළින් දැක් වේ.

ප්‍රශ්නය
වෛද්‍යතුමනි මා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන 21 හැවිරිදි තරුණියක්මි. මම එක්තරා ඇබ්බැහිවීමකට පත් ව සිටිනවා. මෙයට මා ඇබ්බැහි වනවිට වැඩිවියට පත් ව සිටියේ ද නැත වෛද්‍යතුමනි මගේ උදරයේ නාභිය වටා වේදනාවක් ඇතිවන අතර ඉන දෙපැත්තේ ද වේදනාවක් ඇති වෙනවා. මෙයට හේතුව මගේ ඇබ්බැහිවීම ද ඒ වේදනාව නිසා ගර්භාෂයට හානි පැමිණේ ද මා වෛද්‍ය පරීක්ෂණයකට යොමු වුවහොත් මා ස්වයං වින්දනයට නැඹුරු වූ අයෙක් බව හෙළිවේ ද? ගම සඳහන් නොකළ හසිනි

පිළිතුර
ස්වයං වින්දනයේ යෙදීම යොවුන් වියට පත් ගැහැණු පිරිමි භේදයකින් තොර ව බොහෝ දෙනෙක් ලබන අහිංසක වින්දනයකි. එමගින් කිසිදු ශාරීරික හානියක් ඇති නොවේ. එය ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යුතු නැත. වෛද්‍ය පරක්ෂණයකට යොමුවීමෙන් ඔබ ස්වයං වින්දනයේ යෙදුණා යැයි අනාවරණය කරගත නොහැක. එහෙත් ඔබ මානසික පීඩාවකට පත් ව ඇති නම් ඔබගේ හැසිරීම් රටාව අනුව ඕනෑම අයෙකුට එය තේරුම් ගත හැකි ය. ස්වයං වින්දනයේ යෙදීම පාලනය කරගන්න මානසික ව්‍යායාම්වල යෙදෙන්න. එය වඩාත් සුදුසු ක්‍රමයකි. ස්වයං වින්දනයේ යෙදීම තුළින් ඔබ පවසන රෝග හෝ රෝග ලක්ෂණ ඇති නොවේ. එහෙත් ඔබේ මානසික පීඩනය හේතුවෙන් මෙවැනි ලක්ෂණ දැකිය හැකිය. ඔබට අවශ්‍ය යැයි හැෙඟ් නම් පමණක් උපදේශන සේවා ආයතනයක සහයෝගය ලබා ගත්තාට වරදක් නැත.
ප්‍රශ්නය
වෛද්‍යතුමනි මා පාසල් ශිෂ්‍යාවක්මි. මට කාන්තාවක ගැබ් ගත හැකි අවස්ථා කිහිපයක් පිළිබඳ ගැටළුවක් පැන නැගී ඇත. එය ගුරුවරියකගෙන් හෝ වෙත් වැඩිහිටියෙකුගෙන් ඇසීමට ලජ්ජාවක් හා බියක් දෑනේ. මේ නිසා මේ ප්‍රශ්න ඔබ හමුවට ඉදිරිපත් කරමි. බොළඳ ප්‍රශ්න යනුවෙන් ඉවත නොදමා මේ පිළිබඳ මා දැනුවත් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා. අත්වල තැවරී ඇති ශුක්‍රතරළය යම් අයුරකින් කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ තැවරුණහොත් ඇය ගැබ් ගත හැකි ද? යට ඇඳුම්වල තැවර ඇති ශුක්‍ර තරළය ලිංගික ප්‍රදේශයේ ගෑවුණහොත් කාන්තාවක් ගැබ් ගනීවි ද? ජලයට මිශ්‍රවුණූ ශුක්‍ර තරළය කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ ගෑවී ඇය ගැබ් ගනී ද? දිය රෙද්දේ (නාන්න අඳින) ශුක්‍ර තරළය ගෑවී තිබුණහොත් ඒ හරහා කාන්තාවක් ගැබ්ගත හැකි ද? බාහිර පරිසරයට පැමිණෙන ශ+ක්‍ර තරලයක සක්‍රියතාවය කොපමණ කාලයක් පවතී ද? මහනූවර අසන්නිය

පිළිතුර
දරු ඵලයක් ඇතිවීමට නම් ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය විය යුතුයි. එවැනි සංසේචනයක් සිදුවිය යුත්තේ ද යෝනි මාර්ගයේ ඉහළ ඇති පැලෝපීය නාලවල දී ය. එසේ ශුක්‍රාණුවකට ඩිම්බයක් හා සංසේචයන විය හැක්කේ සංසර්ගයක දී යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැන්පත්වන ශුක්‍ර තරළය මගිනි. මෙසේ තැන්පත්වන ශුක්‍රාණු යෝනි තරළය තුළින් ගමන් කර ගර්භාෂය තුළ තැන්පත් වෙයි. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. පැලෝපීය නාලවල ඈත කෙළවරේ දී ස්ත්‍රී බීජ හා එක් ව කළලයක් නිපදවයි. මෙම කළලය නිපදවීමට ඉතා සරු ශුක්‍රාණු අවශ්‍යවන අතර ඒ සඳහා විශාල ශුක්‍රාණු ප්‍රමාණයක් අවශ්‍යයි. ශුක්‍ර තරළයේ ශුක්‍රාණු මිලියන ගණනක් තිබිය යුතුයි. මන්ද ඉන් සක්‍රීයවන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. මෙම තොරතුරු සැළකිල්ලට ගත් විට ඔබ නගා ඇති කිසිදු අවස්ථාවක ගැබ්ගත නොහැකි බව ඔබට වැටහෙනවා ඇත. ශුක්‍රාණුවක් ශරීරයෙන් පිටතට පැමි‚ පසු එහි ජීව කාලය පැයකටත් වඩා අඩු වේ. එමෙන් ම එය විසල් පරිසරයකට යළි හසු වුවහොත් මේ කාලය තවත් අඩුවෙයි.